පරිගණක ක්‍රීඩාවල අනාගතය, google Stadia

More like this

Gaming කියන එක අද වෙද්දී ගොඩක් ප්‍රසිද්ද වෙලා pubg , Call of Duty , Free Fire වගේ ගේම්ස් පැමිනීමත් එක්ක මොබයිල් ගේම්ස් වලට ලොකු තැනක් හම්බවුනා pc ගෙම්ස් වලට වඩා , මොබයිල්ස් ගේම්ස් ගහන්නම වෙනම Razer Phone 2 , black shark වගේ Phone ආවා එත් එක්කම playstashion , X-box වගේ වෙනම Gaming console වලට තියන ඉල්ලුමත් ටික ටික අඩු වෙන්න පටන් ගෙන තියනවා. මොකද ඒ console වලින් ගහන්න පුලුවන් හැම game එක්කක් වගේ ඒ phone වලින් ගහන්න පුලුවන් . pc ගේම්ස් වලටත් එ සෙතේම තමයි.

Google Stadia

‌game streaming තාක්ෂණයෙන් නිර්මණය වෙච්ච මේ google Stadia වල පාවිච්චි කරන්නේ cloud streaming කියන තාක්ෂණයයි. මෙකෙදි වෙන්නෙ අපි පවිචිකරන phone එකේ ගේම් එක ප්‍රොසෙස් වෙනවා වෙනුවට , google එකේ තියෙන සුපර් කොම්පියුටර් වල ගේම් එක ප්‍රොසෙස් වෙලා video එකක් විදිහට අපේ phone එකෙ screen එකට output වෙන එකයි.

ඔයාට හොද gaming setup එකක් තියනවනම් එකේ අනිවාර්යෙන්ම හොද graphic card එකක් ,හොද ‍ram එකක් වගේ ගොඩක් දේවල් ඇති එත් දැන් google Stadia පාවිචි කරනවම් ඕනවෙන්නේ නෑ , මොකද ඒ ප්‍රොසෙසින් ක්‍ර්‍රියාවලිය ඔක්කම වෙන්නේ google server වලයි. එකෙන් ගේම් එක ප්‍රොසෙස් වෙලා pixels ලස්සනට හැදිලා, GPU එකෙන් ගේම් එකේ recreate වෙලා ලස්සනට ගේම් එක අපේ phone එකෙන් හරී tv එකෙන් හරි ලස්සනට බලා ගන්න පුලුවන් .

Google Stadia වලින් ගේම් ගහන්න අවශ්‍ය දේවල්.

google stadia එකෙන් ගේම් ගහන්න හැම device එකෙන් වගේම පුලුවන් ඒ කියන්නේ computer , laptop , desktop , phone එක වගේ දේවල් ,ඒහත් මේවා වලින් ගේම් ගන්න google ලා නිෂ්පාදනය කරන chromecast කියන gadget එක ඕනේ. මේ දේවල් සපුර ගත්තට පස්සේ ඔයට පුලුවන් google Stadia වලට සම්බන්ද වෙලා ගේම් ගහන්න.

google Stadia වලින් ගේම් ගහන්න අවශ්‍ය තවත් ප්‍රදානම දෙයක් අවශ්‍යයි ඒ තමයි හොද internet connection එකක් google කියන විදිහට ඒගොල්ලෝ මේකට නිර්දේශ කරන්නේ 5g කියන නවතම අන්තර්ජාල සම්බන්දතවයි. එත් 5g තමත් ලංකාවට නෑ.

Google Stadia වල performance.

  • 60 FPS frame rate පහසුකම
  • 4k high resolution
  • 5.1 surround sound පහසුකම

You may also like : Top 5 secret places in PUBG