අද වෙනකොට හැමෝම වගෙ කතා කරන්න පටන් අරන් තියන මාතෘකාවක් තමයි මේ බිග් ඩේටා කියන්නේ ලොකේ තියන ප්රසිදම සමගම් වල ඉදන් රටවල් වල මුදල් , පරිපලනය වගෙ ගොඩක් දේවල් පලනය කරන්න මෙ බිග් ඩේටා පාවිච්චි කරනවා. බිග් ඩේටා කියන එක සාම්න්යයෙන් මේ වගේ ලිපියකින් පැහැදිලි කරන්න බෑ. බිග් ඩෙටා කියන්නේ […]