Space X සිය නවතම starlink චන්ද්‍රිකා සමූහයක පසුගිය මස දියත් කල අතර එය දියත් කර දින 10 වැනි කෙටි කාලයක් තුල තවත් starlink චන්ද්‍රිකා 58 අභ්‍යවකාශගතකර තම චන්ද්‍රිකා ජාලය පුළුල්කර තිබේ. එමගින් කක්ෂයේ ඇති සමස්ථ ක්‍රියාකාරී ස්ටාර්ලින්ක් බ්‍රෝඩ්බැන්ඩ් අන්තර්ජාල චන්ද්‍රිකා සංඛ්‍යාව 538 කි. මෙම space X හී මෙම starlink ව්‍යාපෘතිය […]