මේ වන තෙක් රොබෝවරු ක්රියා කරන ලද්දේ ඔවුන් තුල ස්ථාපිත කර තිබූ දුර්වල පද්ධතියක් මගිනි. ඔවුන් , ආරම්භ කරන්න , නවත්වන්න වැනි උපදෙස් ලබාගනී ඉන්පසු ඒවා ක්රියාත්මක කරයි .එපමණක් නොව, ඔවුන් හට ක්රියා කල හැක්කේ කර්මාන්තශාලා ගබඩාවන් වැනි ඔවුන් වෙනුවෙන්ම විශේෂයෙන් නිශ්පාදනය කල ස්ථාන වල පමණි. ‘cloud robotics’ තාක්ෂණය ඊට […]