lol=laughing out loudlmao – laughing me a.ss offomg = oh my godidk= i dont knowbrb=be right backbak=back at keyboardrotflmao= rolling on the floor laughing my a.ss offbay=back at yakma=kiss my a.ssbbl= be back later$0.02 – Throwing in your two cent’s worth? – Please explain?4U – Question for you1FTR – One […]
Month: November 2020
Johny Depp කනේ පාර ගහපු අලුත් grindelwald
ඔබත් Harry Potter අනිවාර්යෙන්ම බලලා ඇති.Harry Potter තරම්ම ප්‍රසිද්ධ නොවුනත් Fantastic Beasts And Where To Find Them කියන්නෙත් Harry Potter මායාලෝකයේම තවත් කතාවක්.Harry Potter deathly Hallows හි අපිට දකින්න හම්බෙනවා අසාමාන්‍ය බලයකින් යුත් Elder Wand කියල මායා යශ්ටියක්.ඔව් ඔව්,Professor Dumbledor ගෙ යශ්ටිය ගැන තමා මන් මේ කියන්නේ. එම මායා යශ්ටිය […]
කවුරුත් නොදන්න SSD ගැන ඇත්ත කතාව
මේ දවස් වල computers use කරන බොහෝ දෙනා කථා වෙන මාතෘකාවක් බවට SSD පත්ව ඇත. SSD එකක් තමාගේ පරිඝණකයට සවිකරගත් පසු තමාගේ පරිඝණකය බොහෝ සෙයින් වේගවත් වන බව ඔවුන් විශ්වාස කරයි. බොහෝ දෙනා SSD පිළිබදව එසේ පැවසුවද අවම වශයෙන් SSD යනු කුමක්ද කියා වත් නොදනී. SSD යනු කුමක්ද? , […]
පරිගණක තිරයෙන් අහස බලමු !
රාත්‍රී අහස නිරීක්ෂණය කිරීම කවුරුත් ඉතා ප්‍රියා කරන කාර්යකි. දිනකදී අහස නිරීක්ෂණය කරනා නිරීක්ෂකයෙකුට තරු 3000-3500 අතර ප්‍රමාණයක් දැකගන්න පුළුවන් වනවා. ඔබ රාත්‍රී අහස නිරීක්ෂණය කරන විට ආලෝක දුෂණය වැනි ගැටලු වලට මුහුණ දෙනවා ඇති. ලෝකය ඉතාම ශීග්‍රයෙන් දියුණුවීම මීට ආසන්නතම හේතුවයි. අනවශ්‍ය දීප්තිය (Cover illumination) අහස් දිලියුම (Sky Glow) […]
කවදාවත් බහින්නෙ නැති බැටරියක් තිබ්බනම්?
සමහරවිට මේ article එක කියවන විටත් ඔබේ laptop එකේ mobile phone එකේ battery presentage එක තියෙන්නෙ ඉතාමත් අඩු මට්ටමක වෙන්න පුලුවන් . එහෙමත් නැත්නම් ඔයා මේ වෙද්දි ඔයාගෙ device එක charge කරන ගමන් මේ article එක කියවනව වෙන්නත් පුලුවන් . ඉතින් ඔයා ඔයාගෙ device එක සමහර විට දවසට දෙතුන් පාරක් […]
පොලාරිස් සහ විචල්‍ය තාරකා
“Alpha Ursae Minoris” නැත්තම් පොලාරිස් තාරකාව යනු අහසේ නිශ්චිත ස්ථානයක පවතින එකම තාරකාවයි. මෙය කුඩා වලසා තරු රටාව අග පිහිටා තිබෙනවා. ශතක ගණනාවක් තිස්සේ එය නාවිකයන්ට මග පෙන්වා ඇති බව නොරහසක්. මෙය කහ පැහැයෙන් යුතු තරුවකි. මෙම තාරකාව ඇල්ෆා උර්සා මයිනොරිස් ලේසද හදුන්වනවා. වාර්තමානයේ මෙම තාරකාව ඛගෝලීය උත්තර ධ්‍රැවයට ඉතා […]
ලෝකෙම කලබමින් ලබන මාසෙ නිකුත් වෙන Cyberpunk 2077
Gaming ලෝකයේ news පිලිබද ඔබත් අවධානයෙන් සිටින අයෙකු නම් මේ වන විටත් Cyberpunk 2077 ගැන මේ වන විටත් අසා ඇති.Sony PlayStation 5 console එක එලිදැක්වීමත් සමග කැලඹුනු Gaming World එකේ මේ වන විට Trending News එක බවට පත්වී ඇත්තේ මෙම Cyberpunk 2077 video game එකයි. ඇයි මේ හැමෝම Cyberpunk 2077 […]
Technology කියන රූකඩය නටවන මොකද්ද මේ Silicon Valley
silicon valley කියන්නෙ google, apple ,Microsoft ,Samsung වගේ ලෝකෙ තියන වීශාලතම තාක්ෂණික සාමාගම් වල උපන් ස්ථානය වගේම මේ වෙද්දි ඒ සමගම් වල headquarters පිහිටලා තියන ප්‍රදේශයක් .ඇමරිකාවේ California ප්‍රාන්තයේ south of San Francisco කියන ප්‍රදේශයේයි මේ ප්‍රදේශය පිහිටල තියෙන්නේ. silicon valley කියන්නේ ලෝකේ තියන විශාලතම තාක්ෂණික සමාගම් 2000 විතර හදවත […]
Wonder woman 1984 HBO max මගින් විකාශනයට ගත් තීරනය හොද තීරනයක්ද ?
Covid-19 virus එක මේ වන විටත් ඇමරිකාව සම්පුර්ණයෙන්ම ගිල ගෙන අවසන් මේ හේතුව නිසා සිනමාකර්මාන්තයටත් විශාල පහරක් එල්ල වී තිබේ.උදාහරනයක් විදිහට වසරකට සැරයක් fillm එකක් මුදාහැරි marvel ආයතනය මේ වසරේදී තමන්ගේ කිසිදු නිර්මානයක් ප්‍රේක්ෂකයන්ට මූදා නොහැරීමට කටයුතූ කරලා තියනවා. නමුත් DC ආයතනය මීට හාත්පසින්ම වෙනස් තිරනයක් අරන් තියනවා.ඒ තමයි wonder […]
NEBULAS AND BLACK HOLES
NEBULA The Orian nebula(M42) is the brightest nebula in the sky and it occupying an area twice the diameter of the full moon. It can be viewed with naked eye. Most nebulas are of vast sizes. Some are hundred of light years in diameter. Many nebulas are visible due to […]
අතු ගාල එපා වෙලාද?එහෙනම් මේක කියවන්න
අද මම කතා කරන්නෙ robotic vacuum cleaners ගැන. ගොඩක් අය මේ ගැන නම් මීට කලින් අහල ඇති ඒත් නම අහල තිබුනට ඒක වැඩ කරන්නෙ කොහොමද ඒකෙ තියෙන features මොනවද කියලනම් ගොඩක් අය දන්නෙ නැතුව ඇති ඉතින් මේ article එක එයාල වෙනුවෙන්. මේ ලෝකයට මුල්ම robotic vacuum cleaner එක එළීදැක්වුනේ 1996 […]