ඩෝල්ටන්ගේ පරමාණුක වාදය බිදහෙලමින් පරමාණුව තුල උප පරමාණුක අංශු පවතිනවා යැයි සොයාගැනීමත් සමගම ලෝකයේම විද්‍යාඥයින් පිස්සුවෙන් මෙන් ඒ පිළිබදව පර්යේෂණ කිරීමට යොමු විය ඩොලර් මිලියන ගණන් වැය කරමින් particle accelerator , large hadron collider වෑනි උපකරණ නිපදවමින් මෙලෙස ඇසටවත් නොපෙනෙන තරමේ කුඩා අංශු පිළිබදව පර්යේෂණ කිරීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැයි ලෝකයා […]