මහා පිපිරුම් න්‍යායට අනුව විශ්වය ආරම්භයේදී අපගේ අසල්වැසි මණ්දාකිණින් අතර දුර ශුන්‍යව පැවැත තිබෙන්නට ඇත. අප මහා විදාරණය ලෙස හදුන්වන එම අවස්ථාවේ දී කාලයේ හා අවකාශයේ වර්තනය අපරිමිත වී තිබෙන්නට ඇත. මේවැනි ස්ථාන ගණිතයේදී අප හඳුන්වනු ලබන්නේ singularity කියන නමින්. singularity ඇත්තෙන්ම singularity එකක් කියලා කියන්නේ උත්තරයක් නැති ප්‍රශ්නයක් වගේ […]