Signal එක කියන්නේ අලුත් Whatsapp Policy update එකෙන් පස්සේ සෑහෙන්න ප්‍රසිද්ධ වුනු App එකක්. Telegram, Whatsapp වගේ chat app අතුරින් ගොඩක්ම Safe app එකක් තමයි මේ Signal app එක. මේ app එක Privacy වලට ලොකු තැනක් දීලා තියෙනවා. ඒ නිසා තමයි Elon Musk වැනි ලොව සුපිරි ධනවතුන් පවා මේ App […]
Day: May 23, 2021
මොරටුව විශ්වවිද්‍යාලයේ කෘතිම බුද්ධිය විද්‍යාවේදී උපාධිය – BSc (Hons) in Artificial Intelligence
මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨය ගැන ඔබ යම් තරමක් දන්නවා ඇති. මේ පිඨයෙන් 2010 දක්වා තොරතුරු තාක්ෂණ උපාධියත් (IT), 2010 සිට තොරතුරු තාක්ෂණය සමග, තොරතුරු තාක්ෂණය හා කළමණාකරණය (ITM) ප්රදානය කරනවා. ඒ අතරට අලුතින් ම එක්වුණ උපාධිය තමයි කෘතිම බුද්ධිය උපාධිය. මේ උපාධියට මූලික වී කටයුතු කරන්නේ තොරතුරු තාක්ෂණ පීඨයේ […]