“APPLE” one more thing

More like this

ඕනෑම Device එකකට පණ දෙන හදවත ඒකෙ processor එකයි.ලෝක ප්‍රසිද්ධ Apple සමාගමේ Mac Book පරිගණකවල මේ වෙනතෙක් තිබුනේ intel සමාගම මගින් නිපදවන processor එකක්.එනමුත් Tech World එකටම අතිශය තීරනාත්මක වූ මෙම වසරේ (2020) Apple සමාගම ඔවුන්ගේම processor එකකින් සන්නද්ධ වුනු නව macbook පරිගණකයක් එලිදැක්වීම සන්දිස්තානයක්.

“One more Thing” කියන topic එකට 2020 නොවැම්බර් මාසෙ 20 වෙනිදා පැවත්වුනු Apple event එකේදි තමා මෙම M1 Silicon Processor එක මුලින්ම මහජනතාව වෙතට ආවේ.Apple එකෙන් මේ පාර කරපු තවත් වෙනසක් තමා event එකටත් කලින්ම මේ ගැන ඔවුන් යම් ප්‍රමානයකට මාධ්‍යට නිකුත් කිරීමයි.ඒ නමුත් event එක වෙනකන්ම අපිට මේ ගැන හරියටම දැනගන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ.

Apple සමාගම මේ විදිහට නිපදවල තියෙන M1 silicon processor එක අතිශයින්ම බලවත් බව ආයෙත් අමුතුවෙන් කියන්න ඔනෙ නෑ.Apple සමාගම කියන විදිහටම කිව්වොත් Smooth graphics,Faster performance සහ උපරිම battery life එකකුත් ලබාදෙන්න මේ M1 processor එක සමත්.

දැන් මේක බලන ඔයා හිතනවා ඇති අපිට මොන MacBook ද කියල.ඒක ගැනත් කියන්න ඕනේ.MacBook Mini එක දැන්නම් සෑහෙන අඩු මිලකට ගන්න පුලුවන්කමක් ලැබෙයි වගේ.ඒ ගැනත් විමසිල්ලෙන් ඉමු.

You may also like :