ලොව පුරා BTS හා K-Pop රසිකයන් ඉන්දියාවට COVID අරමුදල් රැස් කිරීමට එක් වෙයි.

More like this

ඉන්දියාවේ COVID තත්වය දිනෙන් දින නරක අතට පෙරලෙන පසුබිමක ලොඅ පුරා BTS හා K-Pop රසිකයන්, ඉන්දියාවට අරමුදල් රැස් කිරීමට එක් කිර්‍රිමට එක් වුනා.ලොව පුරා BTS අනුගාමිකයන් මෙන්ම ඔවුන්ට අකමැති පිරිසද මෙම අරමුදල් රැස් කිරීමට එක් වීම ජාත්‍යන්තර මාද්‍ය විසින් අගය කර තිබුනා.

මෙම BTS අනුගාමිකයන් (BTS Army) විසින් පැය 24 කටත් වඩා අඩු කාලයක් තුළ Covid සහන වශයෙන් රුපියල් ලක්ෂ 21 අන්තර්ජාලය තුලින් එක් රැස් කර හගැනිමට සමත් වුනා

BTS රසිකයන් අන් අයගෙන් ඉල්ලා සිටින්නේ හැකි සෑම ආකාරයකින්ම උදව් කරන ලෙසයි.

එක් වූ අරමුදලෙන්, කොවිඩ් -19 රෝගීන්ට සහ නිවාස නොමැති පිරිසට නොමිලේ ආහාර සපයන ඔක්සිජන් සිලින්ඩර, වෛද්‍ය සැපයුම් සහ නවතැන් උපකරණ ලබා දෙන බව වුන් දන්ව සිටියා,

මේ වන විට ඔවුන් දිල්ලි සහ මහාරාස්ට්‍රා වැනි කෝවිඩ් බලපෑමට ලක්වූ ප්‍රාන්තවලට ප්‍රමුඛත්වය දී ඇති අතර ලක්නව් සහ රාංචි වැනි ප්‍රාන්තවලට ද සිය සහයෝගය ලබා දෙන බව දන්වා ඇත . 

මෙම වැඩපිළිවෙල සඳහා සමාජ මාධ්‍යවල BTS රසිකයින් මෙසේ අගය කර තුබුනා.