අන්තර්ජාලයේ අඳුරු පැතිකඩ: Dark Web

More like this

DARK WEB

මේ වෙද්දී Social medias වල වගේම මුලු internet එකේම ප්‍රසිද්ධ වෙච්චි මාතෘකාවක් තමයි dark web සහා deep web කියන්නේ මොකක්ද ඇත්තටම මේ deep web/dark web කියන්නේ .dark  web ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ 2013 දී  FBI ආයතනය මගින් silk road කියන  internet එක තුල රහසිගතව පවත්වාගෙන ගිය ලොව විශාලම මත්ද්‍රව්‍ය ව්‍යපරය වැටලීමත් සමගයි. මේක හැමෝම වගේ කතා කරන්න පටන් ගැනිමත් සමග තමයි මේ dark web කියන එක ප්‍රසිද්ධ වුනෙ. dark web එකට හැමෝටම යන්න බැ එකට අපි ඉන්ටෙර්නෙට් එකට යන්න පවිචි කරන platforms( chrome ,firefox ,safari ,bing ) පාවිච්චි කරන්න බෑ. එකට විශේෂ browsing softwares ඕනේ මේ වෙද්දි ගොඩක් අය පාවිච්චි කරන්නේ TOR කියන browser එක මේ  browser එක තුලින් ඩර්ක් වෙබ් තුලට යාමට පමණක්  නෙමෙයි , අපිට පුලුවන් අපි ඉන්ටෙර්නෙට් එක තුල කරන වැඩ කටවත් පෙන්නේ නැති වෙන්න හොර රහසේ කරන්න ඔගොල්ලො දන්නවා ඇති අපි internet එක තුල කරන වැඩ google එක වගේ අයතන විශාල ලෙස එකතු කරනවා එවගේම internet connection එක ලබා ගන්න isp (internet service provider) ට බලන්න පුළුවන් අපි ToR browser එක තුල කරන වැඩ එගොල්ලන්ට බලන්න බැරි ඒ data encrypt වෙලා යන නිසා .

Dark web sites වල අපි පාවිච්චි කරන වෙබ් සයිට් වල වගේ ලස්සනට domain නෑ එවා වල sites තියෙන්නෙ අංකයි අකුරුයි විතරයි, උදාහරණයක් විදිහට : 76qugh5oey5gum71.onion , අනිත් විශේෂම දේ තමයි ඒ web sites වල .com , .org , .lk , .edu වගේ top level domain නෑ එවා වල අගට තියෙන්නෙ .onion කියලා. ඩර්ක් වෙබ් එක තුල විශාල වෙබ් සයිට් ප්‍රමනයක් නෑ  .2017 වෙද්දි මේකෙ websites තිබිලා තියෙන්නෙ 2700 වගේ ප්‍රමනයක් .

Dark web සහා deep web: මොකක්ද මේ දෙකේ වෙනස ?

Dark web සහ deep web ගොඩක් අය මේ ගැන කතා කරාට මේ දෙකේ  තේරුම් හරියටම දන්නේ නෑ මොකද මෙකෙ තෙරුම ටිකක් පරස්පරයි. ඒත්  මේ දෙකම බොහෝ දුරට සමානයි .deep web කියන්නේ  google search engines වල index වෙලා නැතී pywall එකකින් ආරක්ෂා වෙලා තියන හෝ ඒ තුලට යාමට විශේෂ අවසර අවශ්‍ය දෙයක් . උදාහරණයක් විදිහට ඔයාගේ google mail එකට යන්න පුලුවන් ඔයාට විතරයි , එක තුලට යන්න ඔයාගෙ email address එකයි password එකයි දෙන්න ඔනේ. එක නිසා එක අයිති වෙන්නේ deep web එකට. ඒ වගේම ඔයාගෙ facebook එකේ public දාලා නැති photos , ඔයගේ cloud account එක මේ ඔකොම අයිති වෙන්නේ deep web එකට . එතකොට dark web කියන්න එක තමයි පිස්සන්ගෙ නගරය .මොනද මෙකේ තියෙන්නෙ ?

Dark web

ලෝකේ තියන විශාලම මත්ද්‍රව්‍ය ව්‍යපරය තියෙන්නෙ මේ ඩර්ක් වෙබ් එක ඇතුලේ මෙකට කියන්නේ silk road කියලා මේක ඇතුලේ විශාල ලෙස මත්ද්‍රව්‍ය විකිනෙනවා.මේක කාටවත් අල්ලන්න බෑ මොකද කවුරුත් දන්නේ නැ මෙක කාටද අයිති කියලා එත් 2015 දී  ඇමරිකාවේ FBI ආයතනය මගින් අවුරුදු 2 විතර මෙහෙයුමකින් මේක නවත්තලා දැමීමා එත් සතියක්වත් යන්න කලින් silk road 2.0 කියලා නැවතත් මේකේ වැඩ පටන් ගත්තා ,අයෙත් මෙක FBI එකෙන් නැවැත්‍තුවා එතකොට dark web වෙබ් traffic එකෙන් 65% විතර අඩු වෙලා තියනවා . එකෙන් පෙන්නන්නේ ගොඩක් අය  dark web පාවිච්චි කරන්නේ මත්ද්‍රව්‍ය මිලට ගන්න.කොහොමහරි නැවතත් මෙක silk road 2.1 කියල ඇවිත් තියනවා ඒත් කාටවත් එක නවත්තලා දන්න බැරි වෙලා තියනවා. කොහොම වුනත් silk road එකෙන් මුකුත් ලංකාවේ කටවත් ගන්න බෑ මොකද , එකෙ service එක දකුණු ආසියානු රට වල ක්‍රියාත්මක වෙන්නේ නෑ.

ඇමරිකාවේ ග්‍රින් කාඩ්(පුරවැසිබාවය)ලබා ගන්න බැ පිටරට කෙනෙක්ට එක අමාරැයි(විශේෂ පුද්ගලයන්ට විතරයි ලේසි) එත් ඩාක් වෙබ් එකෙන් ඩොලර් 500කට ඒ රටේ පුරවැසිබාවය ගන්න පුලුවන්..මෙක ඇත්තටම fack document වලින් වෙන්නේ ID,ගුවන් බලපත්ත්‍ර,විශ්ව විද්‍යාල සහතික,ලයිසන්,ගුවන් යානා ලයිසන් පවා, හැම ලියවිල්ලකම ව්‍යාජ එවා ඩාක් වෙබ් එකෙන් ගන්න පුලුවන්..

කාගෙන් හරි පලිගන්නා ඔනෙද මෙක ඇතුලේන් වෙනම hit man කෙනෙක් ගන්න පුලුවන් .ඒ වගේම ඔගොල්ලො අහලා ඇති red  room කියලා එකක් මේකෙන් වෙන්නේ සල්ලි වලට මිනිස්සු මරන එක , ඔය උදේට යන කෑම හදන වැඩසටහන් වගේ මිනිස්සුන්ව අමු අමුවෙම මරනවා .රුසියාවේ isis එකෙන් රෙඩ් රුම් එකක් කරන් යනවා .

ඔයා ආසයිද ඇත්තම තුවක්කු බොම්බ එක්ක සෙල්ලම් කරන්න..ඇති තරම් නිතිවිරොදි අවි ආයුධ ගන්න පුලුවන් ඩාක් වෙබ් එකෙන්..රිවොල්වරයේ ඉදන් යුද ටැංකි වෙනකල් තියෙනවා..ස්නයිපර්,ak47,බොම්බ මෙකේ සුලබයි.

මේ වගේ නිති විරෝධී දේවල් ගොඩක් dark web ඇතුලේ සිද්ද වෙනවා .මේ වලට සල්ලි ගෙවන්නේ bitcoins (අන්තර්ජායේ පාවිච්චි කරන මුදල් ඒකකයක්) වලින්.ඒ වගේම ඩර්ක් වෙබ් services දකුනු අසියනූ රටවල ක්‍රියාත්මක වෙන්නේ නෑ.

ඩාර්ක් වෙබ් සිංහල

Dark web එකේ හොදා පැත්ත.

ඉලෙක්ට්‍රොනික් store..අපි පාවිච්චි කරන ඇපල් සැම්සුන් වගේ phone අඩුවටම ගන්න පුලුවන්..phone විතරක් නෙමේ ලැප්,pc බඩු,ගැජට්  ගන්න ඩාක් වෙබ් වලින් පුලුවන් ඇත්තටම මේවා නියම ගානෙන් 20%ක වගේ මුදලකට ගන්න පුලුවන්..(ගොඩක් එවා පාවිච්චි කරපු එවා)

දේශපාලනික රහස්..අපේ රටට නැති වුනාට රහස් කියන දේ වල් බලවත් රටවලට තියෙනවා. එවා සාමන්‍ය මිනිහෙක්ට කියන්න බෑ. ඒ නිසා ඒ වගේ දේවල් ඩර්ක් වෙබ් එක ඇතුලේ ප්‍රසිද්ද කරන්න පුලුවන් .


FAQ

You may also like : Anonymous හැකර්ස්ලා කරපු අමුතු හැකින් වැඩ ටිකක් මෙන්න.

මූලාශ්‍ර:

  • Wikipedia
  • findlaw.com
  • torproject.org