‘House of the Dragon’ ,Game of Thrones හී මීලග කතාවෙ නිෂ්පාදනය කටයුතු ආරම්භ කරයි

More like this

Game of Thrones නිල Twitter ගිනුම තුල පසුගිය දින.. නවතම House of the Dragon කතා මාලාවේ නිෂ්පාදනය කටයුතු ආරම්භ කල බවට නිලවශයෙන් දැනුම් දෙනු ලැබුවා

house of the dragon sinhala
house of the dragon production

Paddy Considine සහා Matt Smith. යන තාරකාවන් දුරස්ථව තම පිටපත් කියවනු ලබන ඡායාරූපයක් නිකුත් කරමින් Twitter ජාලය මෙම අවස්ථාව සනිටුහන් කළේය.

Game of Thrones හි සිදුවීම් වලට වසර 300 කට පෙර සිදුවන ටාගේරියන් පවුලේ කතාවක් පිලිබදව House of the Dragon නවතම කතාව තුලින් අපට දැක ගැනිමට හැකී වේ. එය පදනම් වී ඇත්තේ කර්තෘ ජෝර්ජ් ආර්. ආර්. මාටින්ගේ 2018 නවකතාව වන Fire & Blood. අනුවයි

house of the dragon

Miguel Sapochnik සහ Ryan J Condal විසින් නිර්මාණය කරන ලද මෙම කතාව 2022 දී hbo max මගින් මුදා හැරීමට නියමිතය.