DARK WEB මේ වෙද්දී Social medias වල වගේම මුලු internet එකේම ප්‍රසිද්ධ වෙච්චි මාතෘකාවක් තමයි dark web සහා deep web කියන්නේ මොකක්ද ඇත්තටම මේ deep web/dark web කියන්නේ .dark web ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ 2013 දී FBI ආයතනය මගින් silk road කියන internet එක තුල රහසිගතව පවත්වාගෙන ගිය ලොව විශාලම […]