Johny Depp කනේ පාර ගහපු අලුත් grindelwald

More like this

ඔබත් Harry Potter අනිවාර්‍යෙන්ම බලලා ඇති.Harry Potter තරම්ම ප්‍රසිද්ධ නොවුනත් Fantastic Beasts And Where To Find Them කියන්නෙත් Harry Potter මායාලෝකයේම තවත් කතාවක්.Harry Potter deathly Hallows හි අපිට දකින්න හම්බෙනවා අසාමාන්‍ය බලයකින් යුත් Elder Wand කියල මායා යශ්ටියක්.ඔව් ඔව්,Professor Dumbledor ගෙ යශ්ටිය ගැන තමා මන් මේ කියන්නේ.

එම මායා යශ්ටිය Dumbledore ලබා ගන්නේ Grindelwald නම් ඔහුගේ තවත් මිත්‍ර මායකරුවෙක්ගෙන්. Fantastic Beasts And Where To Find Them කතාවේ ප්‍රධාන දුශ්ට චරිතය මේ grindelwald තමයි.

ඉතින් ඇයි මම අද මේ Fantastic Beasts And Where To Find Them ගැන කියන්නෙ?

Fantastic Beasts And Where To Find Them ප්‍රතම සහ දෙවන කතාවල Grindelwald චරිතය රගපෑවේ අපි කවුරුත් ආදරය කරන Pirates of the carribean හි ප්‍රධාන චරිතය වන Jack Sparrow ලෙස් රගපෑ Johny Depp විසින්.

නමුත් Warner Brothers ලා මෙහි දෙවන කතාවේ grindelwald ලෙස රගපාන්නේ Mads Mikkelsen බව අද officially ප්‍රචාරය කලා.මොහුට දුශ්ට මායාකරුවන්ගේ චරිත අලුත් දෙයක් නම් නෙමේ.Doctor Strange කතාවේ Kaecellius නම් චරිතයට පණපොවන්නෙත් මොහුයි.

කොහොමවුනත් Johny Depp මුලින්ම Film එකේ එක කොටසකට රගපෑමට සහභාගි වීම නිසා ඔහුට ඔහුගේ සම්පූර්ණ පඩියම ලැබෙන බවයි කියන්නේ.ඒකත් මරු නේද?

You may also like :