This year’s Astronomy Photographer of the Year competition received over 4,500 entries from both professional and amateur photographers. This is the 13th running of the annual contest, organized by the Royal Observatory Greenwich in association with BBC Sky at Night Magazine. The winning images will be announced at a special […]
Category: Astronomy
This is your portal to the latest astronomy news in Sinhala
නැවත අපායට යන්න සැරසෙන නාසා ආයතනය
මීට හරියටම මසකට පමණ ඉහත දි නාසා ආයතනය අලුත් මෙහෙයුමක් ගැන ප්‍රකාශයක් සිදු කලා. ඇත්තෙන්ම අපි කණගාටු වනවා මෙම ලිපියෙ ප්‍රමාදය ගැන. නමුත් මසකට පසුව හෝ මෙම මෙහෙයුම පිලිබදව ඔබ සමග බෙදා ගන්න හිතුවේ මෙම පුවත තිබෙන විශේෂත්වය නිසාමයි. නාසා ආයතනය ප්‍රකාශ කරන අයුරින් ඔවුන්ගේ නවතම මෙහෙයුම් දෙකක් ඉදිරි වසරක […]
කළු කුහර කියන්නේ මොනවද?
අද article එකෙන් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ බොහෝ දෙනෙක් නොදන්න කළු කුහර ගැන වැදගත් කරුණු කිහිපයක්. ඇත්තටම මේ කළු කුහරයක් කියලා කියන්නේ විශ්වයන් දෙකක් හෝ එකම විශ්වයේ ස්ථාන දෙකක් යා කරන පාලමක් කියලා සමහර විද්වතුන් මත පල කරනවා. නමුත් ඇත්තටම කළු කුහරයකයකින් ආලෝකයට වුවත් ගැලවුමක් නැ. කොටින්ම කිවොත් කළු […]
ඇත්තටම පිටසක්වලයෝ කියලා ජාතියක් ඉන්නවද?
ඇත්තටම අපි ජීවත් වන චක්රවටයේ තරු බිලියන 200ක් පමණ තියෙන්න පුළුවන් නමුත් මේවට අපේ සුර්යයා වගේ ජීවයේ පැවැත්මක් ලබාදෙන්න පුළුවන්ද? මෙම තරු බිලියන 200 සියයට 90වක්ම දුඹුරු වාමනයන්(brown drafts) ඉතින් මේවාට නම් කිසිම විදිහට ජීවයක් ලබාදෙන්න හැකියාවක් නැහැ. ඉතුරු සියයට 10නුත් බහුතරයක් රතු යෝධයින්. එතකොට මේවයේ තියෙන අධික ගුරුත්වාකර්ෂණ බලය […]
තව සුලු මොහොතකින් පෘතුවියට කඩාවැටෙන චීන මාරයා
Long March (Chang Zheng) CZ-5B හෙවත් පසුගිය දා එනම් පසුගිය අප්‍රියෙල් 27 වනදා කක්ෂගත කල චීන රොකට් යානයේ කොටසක් මේ වන විට පාලනයෙන් ගිලිහි යමින් පවතින අතර මේ යානාව අප්‍රියෙල් මස 29 වැනිදා සාර්ථකව Tianhe මොඩියුලය නියමිත පරිදි කක්ෂ ගත කිරීමට සමත් වුනත් මෙය පාලනයක් සහිතව නැවත ගෙන්වා ගැන්වීමට තිබු […]
Ingenuity : පෘතුවියෙන් පිට ප්‍රථම වතාවට drone යානයක් සාර්ථකව ගුවන් ගත කරයි.
පසුගිය පෙබරවාරි මාසයේ 18 වැනිදා නාසා විසින් අගහරු වෙත යැවූ Perseverance rover යානයේ තිබු ඩ්‍රෝන යානය නැතිනම් හෙලිකොප්ටරය පසුගිය දා අගහරු උඩුගුවනේ පියාසර කරේ වෙනත් ග්‍රහ ලොවක පියාසර කල පළමු යානයට හිමි වාර්තාවද තමන් සතු කරගනිමින්. ඉතින් මේ වගේ යානයක් අගහරු මත පියාසර කරවීම ඉතාමත් අසීරු කාර්යයක්. අගහරුගේ වායුගෝලය පෘතුවියේ […]
රටකජු කමින් NASA කරපු මෙහෙයුමේ පසු දැක්ම (Perseverance Episode 02)
Perseverance පසු දැක්ම පසුගිය දා article එකෙන් ගෙනාවා perseverance මෙහෙයුමේ පෙර දැක්ම. ඉතින් NASA හිතපු විදිහටම මේ රෝවරය 99.9% සාර්ථක වුණා. ඉතින් ශ්‍රී ලංකිකයන්ටත් මේ ගැන හිතුවට වඩා වුවමනාවක් තිබුණු බව පේන්නට වුණා. මේ ගොඩබැසිම හරියටම ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 2.25ට සිදුවුණා. මේක සජීවීව NASA ඇතුළු YouTube නාලිකා ගණනාවක විකාශනය […]
තව සුලුමොහොතකින් සිදු වන perseverance අගහරු මෙහෙයුම.
තාරකා විද්‍යාවට ආදරේ කරන ඔබ අප හැමදෙනාටම ඉදිරි පැය කිහිපය තීරණාත්මක වැදගත් අවස්ථාවක්. එ අගහරු ගවේෂණයට සුදානම් වන perseverance rover එකේ ගොඩබැස්සවීම තවත් පැය කිහිපයකින් සිදුවන නිසා. ඉතින් සමහරඅයට මේක වැදගත් කියලා නොහිතෙන්න පුළුවන්. හැබැයි කවද හරි ඩයිනොසිරස්ලාට වුන වැඩේ අපිටත් වෙන්න යන දවසක මේ මෙහෙයුම් වල වැදගත්කම අපිට තේරෙයි. […]
රොකට් යාන්ත්‍ර විද්‍යාව පළමු කොටස (ROCKET SCIRNCE)
ඉතින් අද article එකෙන් කථාකරන්න බලාපොරොත්තු වෙන්නේ ටිකක් වෙනස් මාතෘකාවක්. එනම් මීට කලින් මේ සම්බන්දව වැඩි දෙයක් මේ හරහා අපි කථා කරලා නැහැ. රොකට් තාක්ෂණය දවසින් දවස දියුණු වෙනවා. නමුත් ශ්‍රීලංකා වේ මේ සම්බන්දව දැනුම තිබෙන බොහෝ දෙනෙක් සිටියත් ප්‍රයෝගිකව යමක් සිදුවන බවක් තවමත් පෙන්න්ට නැහැ. ඉතින් මේ පිළිබදව ශ්‍රීලංකිකයින් […]
Space shuttles ගැන හැමදේම
Space Shuttles නැත්තම් අභ්‍යාවකාශ ෂටල ගැන ඔබ සැවොම දන්නවා ඇති. මලකඩ පැහැති ලොකු බාහිර ටැංකියක් එක්ක දෙපැත්තේ ලොකු සුදු බුස්ටර් දෙකක් හා තවත් කුඩා යානයක් අභ්‍යාවකාශ ගත වනවා ඔබ දැකලා ඇති. මෙන්න මේකට තමා space shuttle එකක් කියලා සාමාන්‍යයෙන් කියන්නේ. ඉතින් මේවගේ යානයක් මුලින්ම අභ්‍යාවකාශ බලා ගමන් කරන්නේ 1981 දී […]
මුල සිට තාරකා විද්‍යාව හැදෑරීම-(2)
නිරීක්ෂණ තාරකා විද්‍යාවේ මුලික කොටස් කිහිපයක් පසුගිය සතියකදී අධ්‍යනය කලා. මෙම පරිච්චේදය තුලින් අධ්‍යනය කරන්නට බලාපොරොත්තු වන්නේ රොකට් තාක්ෂණය පිලිබඳවයි. ඇත්තවශයෙන්ම අද දිනයේ අධ්‍යනය කිරීමට බලාපොරොත්තු වුයේ තාරකා භෞතික විද්‍යාව පිලිබඳවයි. නමුත් රොකට් තාක්ෂණය පිලිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවන බව පෙන්නේනට තිබෙනවා. ඒම නිසා අද මාතෘකාව රොකට් තාක්ෂණය ලෙස වෙනස් […]